ජිවිතේ ගොඩ යන්න විශ්වසෙන් රට යන්න (රුමම්නියාව- WORKER - FACTORY)

 

කොහොමද යාළුවන්ට , විශ්වාසයෙන් රට යන්න කැමති අයට  තව හොද අවස්ථාවක් මේක , විදේශ සේවා එකේ ලියාපදිංච ආයතනයක් මගින් මේ රැකියා අවස්ථා අපිට ලැබෙන්නේ. 

මේකේ තියෙන ගාන විතරයි අපිට වියදම් වෙන්නේ ,( රජයේ අනුමත ගාස්තු විතරයි. )

සියලුම විස්තර සිංහලෙන් දාලා තියෙන්නේ ඔයාලගේ ලේසිය

රැකියා ඇණවුම් විස්තර රැකියා ඇණවුම් අංකය: AL / 1035/0003/19

   නිකුත් කළ දිනය: 13/08/2019

   කල් ඉකුත් වූ දිනය: 12/08/2021

   රට: රුමේනියාව

රැකියා කාණ්ඩයේ විස්තර රැකියා වර්ගය:  worker - factory

   අවශ්‍ය සුදුසුකම්: UP TO GRADE 08   

අවම වැටුප: 500 US

කොන්ත්‍රාත් කාලය: අවුරුදු 2 යි

   අවශ්‍ය පළපුරුද්ද: UP TO GRADE 08

නියමයන් සහ කොන්දේසි ආහාර: දීමනාව

   නවාතැන්: නොමිලේ

   වෛද්‍ය: නොමිලේ

   ගුවන් ටිකට්පත: ආපසු

ප්‍රාදේශීය ඒජන්සිය ගෙවිය යුතු උපරිම මුදල (රු.): 221,240

   අනුමත මුදලට ඉදිරි ගුවන් ටිකට්පත් පිරිවැය ඇතුළත් නොවන අතර එම නිසා ප්‍රාදේශීය නියෝජිතයාට වෙන වෙනම අය කළ හැකිය

(මෙම මුදල ඉක්මවා කිසිදු ගාස්තුවක් අය කිරීමට නියෝජිතයාට අවසර නැත. ඉහත ගාස්තුව ඉක්මවා අමතර මුදලක් අය කිරීම ද isha ුවම් ලැබිය හැකි වරදකි.)

THAJ ENTERPRISES [Reg.#1035]
116/2 ,COLOMBO ROAD , NEGOMBO
Tel:031-4939997,0777-584891,072-2904593 Fax:031-4939388
Email:thaj_enterprises@yahoo.com

Comments

  1. මම, සීෂෙල් රටේ සහ මාලදිවයිනේ සැමන් ෆැක්ටරි දෙකක "ෆිෂ් ක්ලීන්ර්" ලෙස සහ එහි විවිධ අංශයන්හි රැකියාවන් කර ඇත. පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයෙන් පුහුණුව ලබා සහතිකය ඇත. ඕවල් කන්ට්රීස් පාස්පෝට් එක ඇත.O/L ඇත.TP:0754527339යි.

    ReplyDelete
  2. මම අබුඩාබි වසර පහක් පිරිසිදු කරන්නෙක් ලෙස සේවය කර ඇත ත්‍රිකුණාමලය පුහුණු මද්යස්තානයේ පුහුණු සහතිකයද මා හට ඇත . 0702037316

    ReplyDelete
  3. Mita kalin rata gihin na. Aurudu 20i. Hodata aga mahansi karala wada karanna puluwam. Pass port hadanna ona. Plz job ekak denna.
    0787361703.

    ReplyDelete
  4. 0765390324forklift oparetar job Ned Dubai& Qatar 13yers Ex.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ජිවිතේ ගොඩ යන්න විශ්වසෙන් රට යන්න (රුමම්නියාව-Care Givers (Nursing Home))

ජිවිතේ ගොඩ යන්න විශ්වසෙන් රට යන්න (රුමම්නියාව- Farmer ) / (සීෂෙල්ස් Farmer)